වතුෙරන් වදුලිය නිපදවන අලුත් ෙමාබයිල් ෙෆා්න් චාජරය

Share
ෙම්ක ෙබාරුවක් නම් ෙනෙමයි. අැත්තටම අැත්ත. වතුෙරන් විදුලිය උපදවා 2011 දී රුපියල් 4000 සහ 5000 අතර මිලකින් ෙලා්ක ෙවළද ෙපාලට පැමිනීමට නියමිත ෙමම අලුත් මාදිලිෙය් චාජරය පරීක්ෂන බීටා මට්ටම අවසන් කර අැති බව ඒහි නිශ්පාදකයන් වන Myfc සමාගම පවසනවා. ෙම්ෙක් නම H3 ෙලස නම් කර තිෙයනවා.

ජලයෙන් විදුලිය නිපදවීමට ෙනාෙයකුත් බාදක අැති මුත් ෙමම චාජරය ඒම භාදක මග හැර අැති බව නිශ්පාදක සමාගම පවසනවා. මගෙ සිංහල ස්ථාපනය හා ටයිපින් පිලිබදව ෙපාඩි ප්‍රශ්නයක් මතු ෙවලා තිෙයනවා.ෙකාම්බුවට පස්ෙස් බින්දුව ඒනවා. වැඩි විස්තර ලියන්න අමාරුයි. ඔයාලම කියවලා බලන්න.

ෙමන්න ලින්ක් ඒක.................

1 comment:

  1. මේ ෆුවල් සෙල් තාක්ෂණයනෙ. ඔයා ලියල තියෙන්නෙ හරියට වතුරෙන් විදුලිය ගන්නවා වගේ. (අර කාලයක් තිබ්බෙ වතුරෙන් දුවන කාර් ගැන. ඒක පට්ටපල් බොරුවක් කියලා ඔප්පු වුනා. ඒ මිනිහා හොරෙක්)

    වතුරෙන් විදුලිය ගන්න බෑ මේ විශ්වයෙ (අපි දන්න හෞතික විද්‍යාවට අනුව).

    ෆුවල් සෙල් තාක්ෂණය කියන්නෙ වතුරෙන් විදුලිය නිපදවීම නෙවෙයි. ඒ වැඩේට වතුරත් ඕනෙ. (ජල විදුලි බලාගාරයකත් වතුරෙන් විදුලිය නිපදවනවනෙ එහෙමනම්!)

    ReplyDelete