tag:blogger.com,1999:blog-1916934065217369374.post5113667867754662469..comments2011-01-27T18:32:46.152-08:00Comments on විමසමු.. විමසුම.. විමසුම: වතුෙරන් වදුලිය නිපදවන අලුත් ෙමාබයිල් ෙෆා්න් චාජරයVimasamu (විමසමු)http://www.blogger.com/profile/10774258510090130105noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-1916934065217369374.post-82843863717435331062010-05-03T12:23:06.469-07:002010-05-03T12:23:06.469-07:00මේ ෆුවල් සෙල් තාක්ෂණයනෙ. ඔයා ලියල තියෙන්නෙ හරියට ව...මේ ෆුවල් සෙල් තාක්ෂණයනෙ. ඔයා ලියල තියෙන්නෙ හරියට වතුරෙන් විදුලිය ගන්නවා වගේ. (අර කාලයක් තිබ්බෙ වතුරෙන් දුවන කාර් ගැන. ඒක පට්ටපල් බොරුවක් කියලා ඔප්පු වුනා. ඒ මිනිහා හොරෙක්)<br /><br />වතුරෙන් විදුලිය ගන්න බෑ මේ විශ්වයෙ (අපි දන්න හෞතික විද්‍යාවට අනුව). <br /><br />ෆුවල් සෙල් තාක්ෂණය කියන්නෙ වතුරෙන් විදුලිය නිපදවීම නෙවෙයි. ඒ වැඩේට වතුරත් ඕනෙ. (ජල විදුලි බලාගාරයකත් වතුරෙන් විදුලිය නිපදවනවනෙ එහෙමනම්!)Anonymousnoreply@blogger.com