speedtest.net එකෙන් නිවැරදි internet වේගය හොයා ගන්න බැරැව වගේම Telecom එක අපට ලබා දීපු වේගය හරියටම ගනනය කරන්න බැහැ. ඔයාලට රවුටරයක් තියෙනවානම් මේ ක්‍රමයෙන් Telecom එක අපට ලබා දීපු වේගය හරියටම ගනනය කරන්න පුලුවන්. පොඩ්ඩක් බලන්න ඔයාලගේ ස්පීඩ් එක වැඩි වෙලාද කියලා.......
1) Firefox හරි Internet explore හරි open කරන්න. පහත පරිදි ටයිප් කරන්න.
2)පහත පරිදි usser name :- admin ද password :- admin ද ලබා දෙන්න
3) stats යන්න click කරන්න
4) පහත රතුපාට්න් දක්වා ඇති පරිදි තමන්ට ලබා දී ඇති වේගය දක්වාවි. (kilobits)
0 comments:
Post a Comment